2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්

2024 ගතවූ කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 50ක් මිය ගිහින්
වසරේ ගතවූ කාලය තුළ බන්ධනාගාරගත රැඳවියන් 50 කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.
ඒ, සියදිවි හානිකර ගැනීම්, රෝගී තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් බව සඳහන්. පසුගිය වසරේ 209 දෙනෙකු බන්ධනාගාරගතව සිටියදී මියගොස් ඇති බවත් ඉන් 6 දෙනෙකු කාන්තා රැඳවියන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා පැවසුවා.