ගුවන් පාලමක් ජනතා අයිතියට

0
ගුවන් පාලමක් ජනතා අයිතියට

ගුවන් පාලමක් ජනතා අයිතියට

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිතයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43ක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com