දේශීය පුවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක් Editor3 April 3, 2024 0 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි. අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රි ලංකාවට විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් ජයක්Next හන්තාන කුරුළු උද්‍යානයේ දෙවන අදියර විවෘත වේ. More Stories දේශීය පුවත් ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් යටතේ ප්‍රධාන නගර 10ක් සංවර්ධනය කිරීමට සැලසුම් Editor3 March 29, 2026 0 දේශීය පුවත් මත් කරල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට Editor3 March 29, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි Editor3 March 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ