සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් වාහන ආනයනයට සැලසුම්
වාහ2025දී වාහන ආනයනය ඉහළට
සංචාරක ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6–15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




