මහ බැංකු පොලී අනුපාත තව දුරටත් අඩු කරයි

0
ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට බලපත්‍රලාභී බැංකු මගින් සහන

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සඳුදා (25) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මේ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.5 සහ සියයට 9.5 දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com