බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

බදු පනත් දෙකක් බලාත්මක වේ

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත්වලට කථානායකවරයා (20) අත්සන් තබා ඇති බව සඳහන්.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 15 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත සහ 2024 අංක 16 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස (20) සිට බලාත්මක වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *