නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වු ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු ඝාතනයට ලක් වේ

නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු මියයයි

නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු මියයයි

නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා (15) රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 36 දෙනෙකු ඝාතනයට ලක් වි තිබෙන අතර ඝාතනයට ලක් වු බොහෝ පිරිස දරුවන්.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රෆා නගරයේ සිරවී සිටින මිලියන 1.5ක පමණ පලස්තීනුවන් ඉවත් කිරීමට ද මේ වන විට සැලැස්මක් අනුමත කර තිබෙනවා.

ඒ අනුවයි ප්‍රහාරද සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජර්මනිය හා නෙදර්ලන්තයද දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවා තිබුණා.

ඔක්තෝබර් 7දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 31,490ක් මිය ගොස් 73,439ක් තුවාල ලබා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *