විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අයදුම්පත් මේ මස 22වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවය.

ඒ අනුව එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *