බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්

බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් විවෘත කරයි
මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.
එම ව්‍යාපෘතිය මඩකලපුවේදී විවෘත කර ඇති බව සඳහන්
විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කරන ලද ව්‍යාපෘතියකට අනුව බැක්බේ සෝලා පුද්ගලික සමාගම විසිනුයි මෙම ව්‍යාපෘතිය සිදු ඇත්තේ.