පාවෙන විදුලි බලාගාර 2ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කරයි
ධාරිතාව මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්ය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ජලාශය මතුපිට සහ සෙවනගල කිරිඉබ්බන් වැව ජලාශය මතුපිට ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කොරියා රජයේ සහ ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා වැඩසටහන අනුව මෙම නියමු ව්‍යාපෘති දෙක ඉදිරියේදී ඉදි කෙරෙනු ඇති.