යළි ඉහළට යන ඩොලරය

යළි ඉහළට යන ඩොලරය

(04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත රුපියල් අගය රු. 309.12ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2023 ජූලි 07 දිනෙන් පසු වාර්තා වී ඇති පහළම අගය වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය දෛනික විනිමය අනුපාතික සටහන නිකුත් කරමින් පවසන්නේ සඳුදා (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 303.81ක් හා විකුණුම් මිල රු. 313.41ක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com