2024 අද වනවිට වනඅලි 33 දෙනෙකු මියයයි

2024 මේ දක්වා වනඅලි 33 මියගොස්
2024 ජනවාරි මස සිට මේ දක්වා වනඅලි 33 දෙනෙකු පමණ මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
(24) දිනයේ මහියංගනය ප්‍රදෙශයේදීද අනවසර විදුලි රැහැනක පැටලී වනඅලියෙකු මියගොස් ඇත.
පරිසරවේදීන් පවසන්නේ (23) දිනයේදීද වනඅලියෙකු මියගොස් තිබූ බවය.
වනඅලි මරණයට පත්කරන පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පරිසර සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.