බේකරි නිෂ්පාදන ආයතන 1000ක් වැසී ගොස්

බේකරි නිෂ්පාදන ආයතන 1000ක් වැසී ගොස්

බේකරි නිෂ්පාදන ආයතන 1000ක් වැසී ගොස්

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ ගුණවර්ධන සදහන් කළේ, බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත් වීම නිසා බේකරි කර්මාන්තය පසුබෑමකට ලක් වී ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *