COPE සභාපති ධුරය යලි හර්ෂ ද සිල්වාට

COPE සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා යළිත්

COPE සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වා යළිත්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා මහතා යළි පත්කර තිබේ.

තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.

මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් කථානායකවරයා විසින් (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කළ සෙසු සාමාජිකයින් මෙසේ දැක්වේ.

ශෙහාන් සේමසිංහ
වෛද්‍ය සීතා අරඹේපොල,
ආචාර්ය සුරේන් රාඝවන්
අනුප පස්කුවල්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
නීතිඥ රවුෆ් හකීම්
වජිර අබේවර්ධන
විජිත හේරත්
මහින්දානන්ද අලුත්ගමගේ
දුමින්ද දිසානායක
නීතිඥ චන්දිම වීරක්කොඩි
ආචාර්ය නාලක ගොඩහේවා
ආචාර්ය හර්ෂ ද සිල්වා
නිමල් ලාන්සා
එම්. ඒ. සුමන්තිරන්
වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන
මයන්ත දිසානායක
හර්ෂණ රාජකරුණා
යූ. කේ. සුමිත් උඩුකුඹුර
ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ
ඉසුරු දොඩන්ගොඩ
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත
නීතිඥ මධුර විතානගේ
එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *