පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය

0
කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට (08) ඉදිරිපත් කළේය.

මේ අනුව නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන,නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නීතිඥ මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරු සහ මන්ත්‍රීනියෝ සභාපති නාමාවලියට පත්කරනු ලැබ සිටිති.

කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මුලසුන නොදරන අවස්ථාවන්හිදී සභාවේ මුලසුන දරන්නේ සභාපති මන්ත්‍රීවරුන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com