ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ඖෂධ වල උග්‍ර හිඟයක් – මව්වරුන්ගෙන් චෝදනා

ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් - මව්වරුන්ගෙන් චෝදනා

ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් - මව්වරුන්ගෙන් චෝදනා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් තවදුරටත් පවතින බවට මව්වරුන් චෝදනා කරති.

තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ විටමින් වර්ග නොලැබුණු බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්ම ඖෂධ වර්ග ද පිටතින් මිලදී ගැනීමට සිදුවන බව මව්වරුන් සඳහන් කරති.
මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරකට අධික කාළයක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *