ජාතික නාවිකයන්ගේ දිනය ලෙස මාර්තු 21 වනදා නම් කරයි

0
ජාතික නාවිකයන්ගේ දිනය ලෙස මාර්තු 21 වනදා නම් කරයි

ජාතික නාවිකයන්ගේ දිනය ලෙස මාර්තු 21 වනදා නම් කරයි

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ.

මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ වන බව සඳහන්.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com