ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127කින් 41ක්ම ශ්‍රී ලංකාව තුළ

පිළිකා රෝගය ගැන නව තොරතුරු අනාවරණයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.
ඇය මේ බව අනාවරනය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.