කච්චතිව් මංගල්‍යයට සහභාගි වීමට 8000කට අවසර

0
කච්චතිව් මංගල්‍යයට සහභාගි වීමට 8000කට අවසර

කච්චතිව් මංගල්‍යයට සහභාගි වීමට 8000කට අවසර

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍යයට සහභාගී වීමට තමිල්නාඩුවේ බැතිමතුන්ට අයදුම් කළ හැකි බව නිවේදනය කර තිබෙනවා.

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය ලබන මස 23 සහ 24 දෙදින තුළ පැවැත්වේ. ශ්‍රී ලංකාවෙන් 4,000ක් සහ තමිල්නාඩුවෙන් 4,000ක් ඇතුළුව 8,000කට මෙවර උත්සවයට සහභාගි වීමට අවසර ලැබී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com