මීනගයා දුම්රියේ ආපනශාලාවට මුද්‍රා තබයි

මීනගයා දුම්රියේ ආපනශාලාවට මුද්‍රා තබයි

මීනගයා දුම්රියේ ආපනශාලාවට මුද්‍රා තබයි

මඩකලපුව කොළඹ අතර ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ආපන ශාලාවට මුද්‍රා තබා තිබෙනවා.

මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මැදිරියේ ආපනශාලාව පරීක්ෂා කිරීමේදී අනාරක්ෂිත ආහාර ව්‍යාපාරයක් සහ පිරිසුදුකමකින් තොර ආහාර ව්‍යාපාරයක් සිදුවන බව අනාවරණය වීමෙන් 8 වැනිදා දක්වා දින 14ක් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *