උසස් පෙළින් පසු දරුවන්ට විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක්

2024 උසස් පෙළ විභාගය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගත් දරුවන්
අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ලබන පෙබරවාරි මස 20 වැනිදා වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300කදී එම වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.