ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

0
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.

ඔබ ව්‍යාපාරික සබඳතාවයක් ආරම්භ කරන අවස්ථාවේ දී හෝ ඔබේ තොරතුරු වරින් වර සමාලෝචනය කරන අවස්ථාවේ දී හෝ ඔබේ බැංකුව හෝ මූල්‍ය ආයතනය ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙස එයින් මහජනතාවට දැනුම් දී සිටී.

එසේම එම තොරතුරවල යම් වෙනස්කමක් සිදුවුවහොත් ඒ බව දැනුම් දීමද ඔබ සතු වගකීමක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දීමක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com