ජනවාරි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1222ක්
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි
ජනවාරි මාසයේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 5,428 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සදහන් නිවේදනය කරයි.
මෙම ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1,122ක් වෙයි.
යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,076 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 458 දෙනෙකු වාර්තා වී තිබෙයි.
පසුගිය දින වල පැවැති අධික වර්ෂාව සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව වැඩිදුරටත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.




