උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

මහ වැසි නිසා උසස් පෙළ විභාගය දින 3කින් කල් දමයි
මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය 10 වනදා පැවති කෘෂි විද්‍යාව 02වන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ විභාගයට පෙර කෘෂි විද්‍යාව 02වන ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන්.
ඒ අනුව සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බව සඳහන්.
අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,