උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

0
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය 10 වනදා පැවති කෘෂි විද්‍යාව 02වන ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ විභාගයට පෙර කෘෂි විද්‍යාව 02වන ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයේ සංසරණයවීම හේතුවෙන්.
ඒ අනුව සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු කරන බව සඳහන්.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්,

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com