පනත් කෙටුම්පත් පහක් පාර්ලිමේන්තුවේදී සම්මතයි

0
කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

කේ.එච් නන්දසේනගේ අභාවයෙන් හිස් වූ පුටුවට එම්.ජී.වීරසේන

අධිකරණ අමාත්‍යාවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ අනුව අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම, සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), නොතාරිස් (සංශෝධන) සහ වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව සම්මත විය.

එසේම (10) විවාදයට ගැණුනු සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com