විදෙස් ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්

0
2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණ ඩො.බි 5 ඉක්මවයි

2025 පළමු මාස 8ට විදෙස් ප්‍රේෂණ ඩො.බි 5 ඉක්මවයි

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කරන්නේ එය පෙර වසරට සාපේක්ෂව 57.5%ක වැඩි වීමක් බවයි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බරයේ වාර්තා වූ කම්කරුවන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 569.7කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com