කුකුළු මස් මිලෙහි අඩු වීමක්

ලංකාවේ වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ වාර්තා කරයි
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයයේ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 40කින් අඩු කර තිබේ.
ඒ අනුව මිල අඩු කිරීමෙන් පසු එම ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් පහත පරිදි වේ.
බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක මිල – රුපියල් 1,200
කරි කුකුළු මස් කිලෝවක මිල – රුපියල් 1,000
එමෙන්ම එම ආර්ථික මධ්‍යස්ථානයේ හරක් මස් කිලෝවක් රුපියල් 2,000ක් සහ එළු මස් කිලෝවක් රුපියල් 3,200 කට අළෙවි කිරීමට යොදා තිබේ.