මධ්‍යම කඳුකරයේ 50 %ක පමණ නායයාමේ අවදානමක ; අවිධිමත් සංවර්ධනයෙන් අවදානම වැඩි වෙලා

0
මධ්‍යම කඳුකරයේ 50 %ක පමණ නායයාමේ අවදානම් ප්‍රදේශ; අවිධිමත් සංවර්ධනයෙන් අවදානම වැඩි වෙලා

මධ්‍යම කඳුකරයේ 50 %ක පමණ නායයාමේ අවදානම් ප්‍රදේශ; අවිධිමත් සංවර්ධනයෙන් අවදානම වැඩි වෙලා

මධ්‍යම කඳුකරයේ 50 %ක පමණ නායයාමේ අවදානම් ප්‍රදේශ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි නායයෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ජෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පවසන්නේ, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීමේදී මේ පිළිබඳ ජනතාව දැඩි අවදානය යොමු කළ යුතු බවයි.

එහෙත් එවැනි ප්‍රවණතාවක් ජනතාව තුළ නොවීම වරින් වර සිදුවන නායයෑම්වලට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ, ඉදිරියේදී සිදු කරන සංවර්ධන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com