TIN අංකය ගැන රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්
අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන්
පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවය.




