TIN අංකය ගැන රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක්
![TIN අංකය සම්බන්ධයෙන් දැනුම්දීමක්](https://srihanda.lk/wp-content/uploads/2024/01/TIN-අංකය.jpg)
TIN අංකය සම්බන්ධයෙන් දැනුම්දීමක්
පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවය.