වැට් නිසා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහළට

0
ආපනශාලා ආහාර මිල ගණන් පහළට

ආපනශාලා ආහාර මිල ගණන් පහළට

(01) සිට ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහල නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරිතේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් පහකින්, කෙටි කෑම රුපියල් දහයකින් ඉහල නංවන බවයි.

වැට් බද්ද ඉහල නැංවීමත් ඒ හරහා ආපන ශාලාවල යෙදවුම් වල මිල ඉහළ යාමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com