හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල සෙබළු ගණන 500 ඉක්මවයි

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල සෙබළු ගණන 500 ඉක්මවයි

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල සෙබළු ගණන 500 ඉක්මවයි

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් ඝාතනයට ලක් වු ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 501තෙක් ඉහළ ගොස් ඇති බවත්, තවත් නිලඨරයන් සහ පොලිසියේ 57ක්ද ඝාතනයට ලක් වි ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී, පහර දීමෙන් සෙබළුන් 300කට අඩ්ක පිරිසක්
ඝාතනය වි ඇතැයි ඊශ්‍රායලය පවසයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ පවතින ගැටුම්වලින් පමණක් ඝාතනයට ලක් වු ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ගණන 167ක් බවද ඊශ්‍රායලය පවසා තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *