රත්‍රං මිල ගණන් යලි ඉහළ
රත්‍රං මිල සැලකිය යුතු මට්ටමකින් පහළට
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව (27) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 168,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය බදාදා දිනයේදී එය දැක්වුණේ රු.163,700ක් ලෙසයි.
මීට අමතරව පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.




