පළාත් පාලන ආයතනවලට ඔන්ලයින් ගෙවීමේ පහසුකම්

පළාත් පාලන ආයතනවලට ඔන්ලයින් ගෙවීමේ පහසුකම්

පළාත් පාලන ආයතනවලට ඔන්ලයින් ගෙවීමේ පහසුකම්

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු සඳහා ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

පළාත් පාලන ආයතන සඳහා කරනු ලබන සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම ආරම්භ කරමින් අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා කාර්යාලයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *