නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004කට විශේෂ රාජ්‍ය සමාව

අලුත් අවුරුද්ද වෙනුවෙන් 779කට ජනාධිපති සමාව

අලුත් අවුරුද්ද වෙනුවෙන් 779කට ජනාධිපති සමාව

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 1,004 කට විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පවසනවා.

මෙහිදී පිරිමි සිරකරුවන් 989ක්ද, කාන්තා සිරකරුවන් 15ක්ද, නිදහස් වීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය කරන බව කී ඒ මහතා පොදු සමාව ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම (25) නිදහස් කිරීමට නියමිත බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *