උද්ධමනය සීග්‍රයෙන් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික උද්ධමනයත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් වූ අතර නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන්ව ඇත්තේ සියයට 2.8ක් ලෙසටය.

මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට-5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට-2.2ක් දක්වා ඉහළගොස් ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *