ඉන්දීය බිත්තර ලක්‍ෂ 60ක් වෙළෙඳපොලට, බිත්තරයක් රු.35 කට

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව ඉන්දීය බිත්තර කෝටි 2ක සංචිතයක්

බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්‍ෂ 60ක් පමණ (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා (12) පැවසීය.

එම බිත්තරයක් රුපියල් 35 බැගින් සතොසෙන් මිලදී ගතහැකි බවත් අමාත්‍යවරයා කීය.

ජාඇල නගර සභා පිටියේදී (13) ආරම්භ වන මහපොළ ප්‍රදර්ශනයේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා (12) පස්වරුවේ එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *