රෝහින්ග්‍යා සරණාගතයින් සිය ගනනක් ඉන්දුනීසියාවට පලා යයි – එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය

0

මේ වන විට තව තවත් රෝහින්ග්‍යාවරු බංගලාදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දුනීසියාවේ අචේ වෙත පළා යමින් සිටිති.

නමුත් ගම්වැසියෝ ඔවුන්ට එහි ගොඩබෑමට අවසරදීම ප්‍රතික්ෂේප කරති.

මින් සති කීපයකට උඩ දී ද, රෝහින්ග්‍යා සරණාගතයින් 800කට වැඩි පිරිසක් රැගත් බෝට්ටු අවම වශයෙන් පහක්, ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළාසන්නයට යාත්‍රාකර ඇතැ යි, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පැවසීය.

2017 දී මියන්මාරය මේ සුළුතර ජන කණ්ඩායමට එරෙහිව හමුදාමය මර්දනයක් දියත් කිරීමෙන් පසු ඔවුන් එරටින් පළායෑම ඇරඹුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com