නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ආයෝජන ව්‍යාපෘතියක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන නීතිපතිගෙන් ප්‍රකාශයක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන නීතිපතිගෙන් ප්‍රකාශයක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇත.

තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවට, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදි මේ බව සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *