දේශීය පුවත් ‘අස්වැසුම‘ ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස මුදල් ගිණුම්වලට Editor3 December 4, 2023 0 මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. ඒ අනුව (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්Next වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට More Stories දේශීය පුවත් වී මිලදී ගැනීමට රු. මිලියන 7500ක ප්‍රතිපාදන වෙන්කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය Editor3 August 22, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව බලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් Editor3 August 21, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හෂාන් තිලකරත්නට තනතුරක් Editor3 August 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ