දේශීය පුවත් ‘අස්වැසුම‘ ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස මුදල් ගිණුම්වලට Editor3 December 4, 2023 0 අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථාව අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ. ඒ අනුව (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්Next වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට More Stories දේශීය පුවත් මිද්දෙණියෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17 අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා ඒවා බවට තහවුරු වේ. Editor3 September 15, 2025 0 දේශීය පුවත් කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට Editor3 September 15, 2025 0 දේශීය පුවත් වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය Editor3 September 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ