නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කරයි

නව කැලණි පාලමේ ගමනාගමනය සීමා කරයි

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *