දේශීය පුවත් සෞඛ්‍යය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟයි Editor3 November 24, 2023 0 ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි. එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්Next විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් UN විශේෂ නියෝජිතවරුන්ගේ දැඩි අවධානය More Stories දේශීය පුවත් බාල පොහොර වංචාව සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ් Editor3 April 28, 2025 0 දේශීය පුවත් තරුණයෙකු ඝාතනය කළ 05දෙනෙකුට මරණ දඬුවම Editor3 April 28, 2025 0 දේශීය පුවත් මගී ප්‍රවාහන බස් රථ සේවාව විධිමත් කිරීමට පියවර Editor3 April 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ