උසස් පෙළ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කරයි
උසස් පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකිය.






