දේශීය පුවත් සෞඛ්‍යය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟයි Editor3 November 24, 2023 0 ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කළ හැකි වන පරිදී අති විශේෂ ගැසට් නිවේදනයක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ආනයනට සැලසුම් කර ඇති බවයි. එම ඖෂධ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් අණවුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්Next විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් UN විශේෂ නියෝජිතවරුන්ගේ දැඩි අවධානය More Stories දේශීය පුවත් වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් Editor3 October 31, 2025 0 දේශීය පුවත් සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට රු.මි 1,277ක පාඩුවක් Editor3 October 31, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික බැඳුම්කර වංචාවේ ලබා නොදුන් ගිණුම් වාර්තා CIDයට ලබා දිමට නියෝග Editor3 October 31, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ