ලොව සිටින සරාගීම මිනිසා

ලොව සිටින සරාගීම මිනිසා
ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙස පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් නම්කර තිබේ.
මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණි.
ඔහු මෙම කිරුළ හිමිකර ගන්නේ මීට හිමිකම් කියූ දෙවන වයස්ගතම පුද්ගලයා ලෙසය.
අමෙරිකා ජාතික ඩෙම්ප්සේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන අතර ඔහු මේ වනවිට 57වන වියෙහි පසුවේ.
පැට්‍රික් ඩෙම්ප්සේ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටි.