දේශපාලන දේශීය පුවත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්රි රහීම් ව නෙරපයි Editor3 November 6, 2023 0 සමස්ත ලංකා මහජන කොංග්‍රසය අලි සබ්රි රහීම් ව නෙරපයි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසයි. කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්‍රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්‍රීවරයාව රේගු භාරයට ගැනුණි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පහළට – “වෙරිටේ රිසර්ච්” ජනමත විමසුම කියයිNext මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් More Stories දේශපාලන දේශීය පුවත් කතානායකට එරෙහිව දයාසිරිගෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් Editor3 May 14, 2026 0 දේශීය පුවත් ශානිව 2020 සිට, DIG කරන්න ජාතික පොලිස් කොමිෂමට නියෝගයක් Editor3 May 14, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවටගත් ධීවරයින් ගැන විජේගෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් Editor3 May 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ