නීති විරෝධී ලෙස රට යවන්න හැදු බවට සැක රත්‍රං කිලෝ 02ක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රට යවන්න හැදු බවට සැක රත්‍රං කිලෝ 02ක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රට යවන්න හැදු බවට සැක රත්‍රං කිලෝ 02ක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ බවට සැක කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එමෙන්ම, ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් සිදුකළ පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 56ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *