නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු 10 දෙනෙකු ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි

නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු 10 දෙනෙකු ජනපතිට අක්ත පත්‍ර භාර දෙයි
මෙරට සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු 10 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දී තිබෙනවා
මහනුවර ජනාධිපති මන්දිරයේ දී එම තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත අදාළ අක්ත පත්‍ර භාර දී ඇති බව සඳහන්.
ඒ අනුව, ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත් කර තිබෙනවා.